thePAY | Honkai: Star Rail ගේම් රීචාජ්

Please Select a Language.

    Honkai: Star Rail

    HoYoverse

    සටහන: මිලදී ගැනීමෙන් පසු කැනසල් කල නොහැකි අතර ආපසු මුදල් ලබා ගත නොහැකි වේ, Honkai: Star Rai- Oneiric Shard යනු ඇප් එක තුළ ඇති ඩිජිටල් මුදල් වර්ගයකි.විවිධ ගේම් අයිතම මිලදී ගැනීමට හැකිය. ඔබට thePAY ඇප් එක මගින් Honkai: Star Rail Oneiric Shard මිලදී ගත හැකි අතර, ඔබ User ID එක ඇතුළත් කලවිට ස්වයංක්‍රීයවම ඔබේ ගිණුමට බැර වේ.

    Honkai: Star Rail Oneiric Shard ටොප් අප් කරන්නේ කෙසේද?

     

    1. Honkai: Star Rail Oneiric Shard ටොප්-අප් පිටුවට යන්න.
    2. ඔබගේ User ID එක ඇතුළත් කරන්න.
    3. ගෙවීම් සම්පූර්ණ කරන්න.
    4.  රීචාජ් කිරීම සම්පූර්ණයි! (Oneiric Shard ස්වයංක්‍රීයව ඔබගේ ගිණුමට බැරවේ.)

     

    Honkai: Star Rail UID එක එක පරීක්ෂා කරන්නේ කෙසේද?

     

    1. ගේම් එකට ලොග් වන්න.
    2. තිරයේ පහළ වම්පස ඇති ඔබගේ User ID එක පරීක්ෂා කරන්න.
    3. ඔබට දුරකථන මෙනුවට ගොස් ඔබගේ User ID එක අතිරේකව පරීක්ෂා කළ හැකිය.
    4. ඔබගේ User ID ලියා තබා ගන්න.